පණු බෙහෙත්
Sorry, you do not have permission to read comments.
සාමාන්‍යයෙන් අපගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ විවිධ වර්ගයේ පණුවන් රාශියක් ස්වභාවිකව ජීවත් වෙයි. මේ පණුවන් අපගේ සෞඛ්‍යයට හානිකර තත්වයන් ඇතිකර හැකියි. එම නිසා මෙම පණුවන් විනාශ කර දැමීමට මාස හයකට වරක් පණු බෙහෙත් ගැනීම යෝග්‍ය වේ.
Yeheli.lk Changed status to publish නොවැම්බර් 16, 2023
				Sorry, you do not have permission to read comments.

 
              