ගබ්සාව
ගබ්සාව
මගේ යෙහෙලියක් සම්බන්දයකින් ගැබ් ගෙන ඇත.දැන් මාස 5 ක් මෙය අයින් කර ගැනීමට හැකිද?
Yeheli.lk Changed status to publish නොවැම්බර් 16, 2023
							Sorry, you do not have permission to read comments.
ලංකාවෙනි ගබ්සා කිරීම නීති විරෝධී දණ්ඩ නීති සංග්රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
අනෙක් අතට කලලය දැන් විශාල බැවින් එවැනි ගබ්සාව සිදු කිරීමෙන් බොහෝ විට ඔබගේ ජීවිතේට හානි වීමට ඉඩ තිබේ . එම නිසා නීති විරෝධීව හෝ එවැනි දෙයක් කිරීමට යාමෙන් වළකින්න. කෙසේ වෙතත්, මේ මොහොතේ ඔබ අපේක්ෂා කරන දෙයක් නොවේ නම්, කරුණාකර පවුල් සැලසුම් සංගමය (Family Planning Association/FPA) අමතන්න. ඔබේ ප්රශ්න වලට පිළිතුරු දීමට සහ විකල්පයන් ඔබට පැහැදිලි කිරීමෙන් ඔවුන් ඔබට උපකාර කරනු ඇත. පවුල් සැලසුම් සංගමය, 37/27 බුලර්ස් පටුමග ,කොළඹ 07. දු.ක.011 2555455
Yeheli.lk Answered question නොවැම්බර් 16, 2023
				Sorry, you do not have permission to read comments.

 
              