දික්කසාදය
දික්කසාදය
කසාද බැඳලා කොපමණ කල් සිටිය යුතුද දික්කසාද නඩුවක් ගොනු කිරීමට ?
Yeheli.lk Changed status to publish නොවැම්බර් 17, 2023
							Sorry, you do not have permission to read comments.
එසේ නිශ්චිත කාලයක් නැත. විවාහ වී පසුව දා වුවද ඔබට දික්කසාද නඩුවක් පැවරිය හැකි වේ
නමුත් දික්කසාදය ඔබට ලබාගත හැකි වන්නේ පහත කරුණු තුළින් එකක් ඔබට ඔප්පු ඔප්පු කළ හැකි නම් පමණි.
1. ද්වේශ සහගත හැරයාම
2. ලිංගික බෙලහීනතාවය
3. අනාචාරය
විවාහ වී ඉතා කෙටි දිනකින් මෙවැනි කරුණු ඔප්පු කිරීම ඉතා අපහසු බැවින් දික්කසාද නඩුවක් විවාහ වූ විගසම පැවරීමට තරම් ප්‍රායෝගික නැත .
හොදම දෙය ඔබගේ නීති උපදේශකයා හමු වී සාකච්ඡා කිරීමයි .
Yeheli.lk Answered question නොවැම්බර් 17, 2023
				Sorry, you do not have permission to read comments.
