වියලි සම

image

වියලි සම

මගෙ ඇග ගොඩක් වියලී. මම දිනකට කොපමන වතුර ප්‍රමානයක් පානය කල යුතුද. කොරල තත්ත්වයක් පවතින නිසා එයට සුදුසු බෙහෙතක් තියනවද ?

Sorry, you do not have permission to read comments.
0

1 පිළිතුරු

මෙම තත්වය සම වියලීම හෝ සමේ යම් අසනීප තත්වයක් විය හැකියි. දිනකට ජලය ලීටර 3ක් පමණ පානය කරන්න. කොරල සදහා moisturizer cream එකක් භාවිතා කර බලන්න. Oil of Dermae moisturizer cream එක භාවිතා කර බලන්න. නැතිනම් ලගම ඇති  චර්මරෝග සායනයට ගොස් පරීක්ෂා කරවා ගන්න.

Sorry, you do not have permission to read comments.
1
You are viewing 1 out of 1 answers, click here to view all answers.