ගබ්සාව
ලංකාවෙනි ගබ්සා කිරීම නීති විරෝධී දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි.
අනෙක් අතට කලලය දැන් විශාල බැවින් එවැනි ගබ්සාව සිදු කිරීමෙන් බොහෝ විට ඔබගේ ජීවිතේට හානි වීමට ඉඩ තිබේ . එම නිසා නීති විරෝධීව හෝ එවැනි දෙයක් කිරීමට යාමෙන් වළකින්න. කෙසේ වෙතත්, මේ මොහොතේ ඔබ අපේක්ෂා කරන දෙයක් නොවේ නම්, කරුණාකර පවුල් සැලසුම් සංගමය (Family Planning Association/FPA) අමතන්න. ඔබේ ප්රශ්න වලට පිළිතුරු දීමට සහ විකල්පයන් ඔබට පැහැදිලි කිරීමෙන් ඔවුන් ඔබට උපකාර කරනු ඇත. පවුල් සැලසුම් සංගමය, 37/27 බුලර්ස් පටුමග ,කොළඹ 07. දු.ක.011 2555455
Sorry, you do not have permission to read comments.