ලිංගික අපයෝජනය යනු සරල අර්ථයෙන් ගත් කල එක් තැනැත්තෙකු විසින් තවත් අයෙකුගේ කමැත්ත හෝ එකඟතාවයෙන් තොරව සිඩු කරනු ලබන ලිංගික හැසිරීමකි. ලිංගික අපයෝජනය නම් අපරාධමය වරද සම්බන්ධ නීති තත්වය 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්රහ සංශෝධන පනත මගින් හඳුන්වා දී ඇත. එම සංශෝධන පනත මගින් 365 (ආ) වගන්තිය අනුව අලුතින් ඇතුලත් කොට බරපතල ලිංගික…