Our Blog
Welcome to our blog!
Coronavirus ආසාදන තත්වය – ගැබිනි මවට උපදෙස්
ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරස ආසාදනය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්වයන් සහ ඉන් මිදීමට ඔබ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ. කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගනයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්නේ වෙනත් සතුන්ටයි. නමුත් මීට පෙරත් අවස්තා කිහිපයකදී මිනිසාට මේ වෛරස…
මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ප්රචණ්ඩත්වය
මත්ද්‍රව්‍ය භාවිතය සදාචාරාත්මක පිරිහීමට මෙන්ම මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුකරන වැරදි නෛතික ප්‍රතිවිපාකයන්ද ඇති කරනු ලබයි. මත්ද්‍රව්‍ය ඔබව අපරාධමය වැරදි වලට යොමු කරනු ලබයි. මත්ද්‍රව්‍ය නීතිවිරෝධීව නිෂ්පාදනය, බෙදා හැරීම, භාවිතය අපරාධමය වැරදි වන අතර එකී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන රිය අනතුරු, පහරදීම්, ස්ත්‍රී දූෂණය, සොරකම, ලිංගික අතවර, ළමා අපචාර, ගෘහස්ථ ප්රචණ්ඩ ක්‍රියා යනාදී කරුණු හේතුවෙන් දෛනිකව අපරාධකරුවන්…
බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධ නීති තත්ත්වය
බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ මෙරට නීති තත්වය විම්සා බැලීමේදී දරුවන්ගේ උපරිම භාරකාරත්වය හිමි වන්නේ කාටදැයි යන්න පිලිබඳ වන පිළිතුර ඔබ සිතනවාට වඩා වෙනස් වේ.ඔබ සිතන්නේ දරුවෙකුගේ උපරිම අයිතිය මවට, පියාට හෝ භාරකරුට හිමි වන බවයි. නමුත් 1978 අංක දරන අධිකරණ සංවිධාන පනත අනුව අදාල අධිකරණ බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන්ගේ උපරිම භාරකාරත්වය හිමි වන්නේ ඔබ…
දරුවකු බලාපොරොත්තු වන ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ ඇයි?
දරුවකු අපේක්ෂා කරන කාන්තාවන් බහුලව භාවිතයට ගන්නා විටමිනයක් වශයෙන් ෆෝලික් ඇසිඩ් හඳුන්වා දිය හැකියි. ඔබ ඇතැම්විට දරුවකු අපේක්ෂාවෙන් සිටිනවානම් මේ වනවිටත් ෆෝලික් ඇසිඩ් ලබා ගන්නවා ඇති. අප දිනපතා ලබා ගන්නා ආහාර මගින් ශරීරයට ලබා ගන්නා Vitamin B9 කියන්නෙත් මේ ෆෝලික් ඇසිඩ් වලටම තමයි. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට…
ඔසප් සමය තුළ අධික රුධීර වහනයට බලපාන හේතු හා ප්‍රතිකාර
මාසික ඔසප් වීම කාන්තා ඔබට නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නමුත් මේ සුපුරුදු අත්දැකීම බොහෝ දෙනෙක් හට ඉතා වේදනාකාරී හා අමිහිරි අත්දැකීමක්. ඊට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ මේ සමග ඇතිවන වේදනාව හා අධික රුධිර වහනයයි. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඒසේත් නැත්නම් එන්ඩොමෙට්රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමෙන් අනතුරුව තමයි කාන්තාවන්ගේ ඔසප් චක්‍රය ආරම්භ වී රුධිර වහනය සිදු වෙන්නේ….