දහඩිය දුගඳ

question-13380 8.77K viewsPhysical HealthBasic Health Sweating දහඩිය දුගඳ
image
0 Comments

දහඩිය දුගඳ

මට නිතරම දහඩිය දමනවා. ඒවා ඉතා ගඳයි. කෙතරම් පිරිසිදුව සිටියත් මෙය පවතී.

Sorry, you do not have permission to read comments.
0

නිතර දහඩිය දැමීම සම්බන්දයෙන් චර්ම රෝග පිලිබද වෛද්‍යවරයෙකු (Dermatologist) මුන ගැසීම වඩාත් යෝග්‍යවේ. එමෙන්ම දහඩිය දුගද නැති කිරීම සදහා ඩියෝඩ්‍රන්ට් බාවිතාය සුදුසුය.

Sorry, you do not have permission to read comments.
0