පණු බෙහෙත්

question-13209 5.89K viewsGeneral HealthMedical Health Worm Treatment
image

පණු බෙහෙත්

පණු බෙහෙත් බීමට සිදුවන්නේ ඇයි?

Sorry, you do not have permission to read comments.
0

සාමාන්‍යයෙන් අපගේ ආහාර ජීර්ණ පද්ධතිය තුළ විවිධ වර්ගයේ පණුවන් රාශියක් ස්වභාවිකව ජීවත් වෙයි. මේ පණුවන් අපගේ සෞඛ්‍යයට හානිකර තත්වයන් ඇතිකර හැකියි. එම නිසා මෙම පණුවන් විනාශ කර දැමීමට මාස හයකට වරක් පණු බෙහෙත් ගැනීම යෝග්‍ය වේ.

Sorry, you do not have permission to read comments.
0
You are viewing 1 out of 1 answers, click here to view all answers.