ගැබ් ගැනීම
ගැබ් ගැනීම
පුරුෂ ලිංගය යෝනියේ ගැවුනත් ගැබ් ගැනීමක් සිදු වෙනවා ද ?
Yeheli.lk Changed status to publish கார்த்திகை 17, 2023
							Sorry, you do not have permission to read comments.
ලිංගය ඇතුළු නොකරාට ශුක්රාණු යෝනිය තුළ තැවරුන හොත් ගැබ් ගැනීමට සම්භාවිතාවක් තිබේ. කෙසේවෙතත්, මෙය තහවුරු කරගැනීමට HCG පටියක් ෆාමසියකින් මිළට ගෙන මුත්රා පරීක්ෂණයක් සිදු කර බලන්න. ලිංගික එකතුවීමෙන් දින 10-14ක් කාළය අතුලතදී මෙම පරීක්ෂණය සිදු කරන්න.
Yeheli.lk Answered question கார்த்திகை 17, 2023
				Sorry, you do not have permission to read comments.

 
              