ඔසප් වීමේදී මතුවන වේදනා
ඔසප් වීමේදී මතුවන වේදනා
ඔසප් දින වලදී දරුණු යටි බඩේ වේදනාවක් ඇතිවෙන්නේ ඇයි?
Yeheli.lk Changed status to publish சித்திரை 8, 2024
							Sorry, you do not have permission to read comments.
ඔසප් දින වලදී යටි බඩේ වේදනාවක් ඇතිවීම සාමාන්‍ය දෙයකි. ඔසප්වීම සිදුවන්නේ මේරු ඩිම්භ සංසේචනය නොවූ නිසා පිටවේ, එහිදී ගර්භාෂ බිත්ති බිද වැටීමක්න සිදුවේ, මෙම ක්‍රියා වලියේදී වේදනාව ඇති වේ.නමුත් ඔබට අසාමාන්‍ය ලෙස වේදනාවක් ඇති වේ නම් වෛද්‍යවරයෙක් හමුවීම සුදුසුයි.
Yeheli.lk Answered question சித்திரை 8, 2024
				Sorry, you do not have permission to read comments.

 
              