අපගේ ශාරීරික, මානසික සහ චිත්තවේගීය සෞඛ්යය ගැන සැලකිලිමත් වීම සඳහා හිතාමතා ක්රියා කිරීම ස්වයන් රකවාරණය වේ.වර්තමානයේ බොහෝ විට ආතතියෙන් පිරුණු ලෝකයක අපි සම දෙනාම ජීවත්වේ, එම නිසා ස්වයං රැකවරණය සඳහා අවධානය ලබාදීම වඩාත් වැදගත් වේ. ස්වයං රැකවරණය ඉතා වැදගත් වීමට හේතු කිහිපයක් ඇත. 1.ශාරීරික සෞඛ්යය – ස්වයං රැකවරණ ක්රියාකාරකම්වල යෙදීම ශාරීරික සෞඛ්යය වැඩිදියුණු කිරීමට සහ…