எங்கள் வலைப்பதிவு

Welcome to our blog!

ශ්‍රී ලංකාවේ විවාහ පිළිබඳ නීතිය

ශ්‍රී ලංකාවේ විවාහ පිළිබඳ නීතිය

විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මත ඇති වේ. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් විවාහය නම් සබඳතාවය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුළින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිව නිසාත් නීතිය පිළිගන්නා පරිදි…

ලිංගික අපයෝජනය

ලිංගික අපයෝජනය

ලිංගික අපයෝජනය යනු සරල අර්ථයෙන් ගත් කල එක් තැනැත්තෙකු විසින් තවත් අයෙකුගේ කමැත්ත හෝ එකඟතාවයෙන් තොරව සිඩු කරනු ලබන ලිංගික හැසිරීමකි. ලිංගික අපයෝජනය නම් අපරාධමය වරද සම්බන්ධ නීති තත්වය 1995 අංක 22 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත මගින් හඳුන්වා දී ඇත. එම සංශෝධන පනත මගින් 365 (ආ) වගන්තිය අනුව අලුතින් ඇතුලත් කොට බරපතල ලිංගික…

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය

මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධ ප්‍රචණ්ඩත්වය

මත්ද්‍රව්‍ය භාවිතය සදාචාරාත්මක පිරිහීමට මෙන්ම මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුකරන වැරදි නෛතික ප්‍රතිවිපාකයන්ද ඇති කරනු ලබයි. මත්ද්‍රව්‍ය ඔබව අපරාධමය වැරදි වලට යොමු කරනු ලබයි. මත්ද්‍රව්‍ය නීතිවිරෝධීව නිෂ්පාදනය, බෙදා හැරීම, භාවිතය අපරාධමය වැරදි වන අතර එකී මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදුවන රිය අනතුරු, පහරදීම්, ස්ත්‍රී දූෂණය, සොරකම, ලිංගික අතවර, ළමා අපචාර, ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා යනාදී කරුණු හේතුවෙන් දෛනිකව අපරාධකරුවන්…

බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධ නීති තත්ත්වය

බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය සම්බන්ධ නීති තත්ත්වය

බාලවයස්කාර දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ මෙරට නීති තත්වය විම්සා බැලීමේදී දරුවන්ගේ උපරිම භාරකාරත්වය හිමි වන්නේ කාටදැයි යන්න පිලිබඳ වන පිළිතුර ඔබ සිතනවාට වඩා වෙනස් වේ.ඔබ සිතන්නේ දරුවෙකුගේ උපරිම අයිතිය මවට, පියාට හෝ භාරකරුට හිමි වන බවයි. නමුත් 1978 අංක දරන අධිකරණ සංවිධාන පනත අනුව අදාල අධිකරණ බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන්ගේ උපරිම භාරකාරත්වය හිමි වන්නේ ඔබ…

දරුවකු බලාපොරොත්තු වන ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ ඇයි?

දරුවකු බලාපොරොත්තු වන ඔබ ෆෝලික් ඇසිඩ් ලබා ගත යුත්තේ ඇයි?

දරුවකු අපේක්ෂා කරන කාන්තාවන් බහුලව භාවිතයට ගන්නා විටමිනයක් වශයෙන් ෆෝලික් ඇසිඩ් හඳුන්වා දිය හැකියි. ඔබ ඇතැම්විට දරුවකු අපේක්ෂාවෙන් සිටිනවානම් මේ වනවිටත් ෆෝලික් ඇසිඩ් ලබා ගන්නවා ඇති. අප දිනපතා ලබා ගන්නා ආහාර මගින් ශරීරයට ලබා ගන්නා Vitamin B9 කියන්නෙත් මේ ෆෝලික් ඇසිඩ් වලටම තමයි. කොළ පැහැති එළවළු වර්ග, පලා වර්ග, දොඩම්, කජු, බෝංචි කඩල වැනි ඇට…