Women’s Health
Coronavirus ආසාදන තත්වය – ගැබිනි මවට උපදෙස්
ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරස ආසාදනය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්වයන් සහ ඉන් මිදීමට ඔබ අනුගමනය කල යුතු ක්රියාමාර්ග පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ. කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගනයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්නේ වෙනත් සතුන්ටයි. නමුත් මීට පෙරත් අවස්තා කිහිපයකදී මිනිසාට මේ වෛරස…
ඔසප් සමය තුළ අධික රුධීර වහනයට බලපාන හේතු හා ප්රතිකාර
මාසික ඔසප් වීම කාන්තා ඔබට නුපුරුදු අත්දැකීමක් නොවෙයි. නමුත් මේ සුපුරුදු අත්දැකීම බොහෝ දෙනෙක් හට ඉතා වේදනාකාරී හා අමිහිරි අත්දැකීමක්. ඊට ප්රධාන වශයෙන් හේතු වන්නේ මේ සමග ඇතිවන වේදනාව හා අධික රුධිර වහනයයි. ගර්භාෂයේ ඇතුළත බිත්තිය ඒසේත් නැත්නම් එන්ඩොමෙට්රියම් කියන සෛල ස්තරය බිඳ වැටීමෙන් අනතුරුව තමයි කාන්තාවන්ගේ ඔසප් චක්රය ආරම්භ වී රුධිර වහනය සිදු වෙන්නේ….